Posts

Gk book

Image
ඇප් කීවාම එක එක ජාතියේ ඇප් තියනවානේ.මේ ඇප් එකනම් ටිකක් වෙනස්.ටිකක් කීවට ⁣ගොඩක් වෙනස්.අපි දන්නවා ලංකාවේ රාජ්‍ය සේවයේ ඒ වගේම පෞද්ගලික අංශයේ ඒ විතරක් නෙවෙයි ශිෂ්‍යන් විවිධ විභාග වලට මුහුණ දෙනවා. ඒවා පරිපාලන විභාග,ගුරු විභාග, බැංකු විභාග,නීති විභාග,උසස් වීම් වලට අදාල විභාග,නීති විභාග,පොදු පරීක්ෂණ ආදී එකී මෙකී නොකී නොයෙක් විභාග ඒ අතර වෙනවා.ඒ බොහෝ විභාග වලදී ලැබෙන ප්‍රශ්න පත්‍ර අතර සාමාන්‍ය දැනමු ප්‍රශ්න පත්‍රය තරම් සුවිශේෂියි.ඒකට ඉතාම සුළු පිරිසක් ලෙසියෙන් මුහුණ දෙද්දී තවත් බොහෝ පිරිසක් ඉතාම අසීරුවෙන් තමා මුහුණ දෙන්නේ.                          අසීරු වෙන්න විවිධ හේතු තියනවා.කාර්යය බහුලකම නිසාම සාමාන්‍ය දැනුමට අදාළ නිර්දේශිත පොත් කියවීම වේලාවක් නොමැතිකම,එසේම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර නිතරම කාලය කා දැමීමට නොහැකි වීම ආදී සාධක ප්‍රධානත්වයක් උසුළනවා.ශිෂ්‍යයන්ට නම් පවතින අනිකුත් විෂයන් සමඟ සාමාන්‍ය දැනුම එකතු කර ගැනීම අපහසු කරුණක්.           මේ සියල්ලටම හොඳම විසදුම තමා ඔබ අතේ තියන ස්මාර්ට් ජංගම දුරකථනය.එම දුරකථනය සමඟ අද වන විට විවිධ ඇප් වර්ග හොඳින් ක්‍රියාත්මක වෙනවා.ඔබ එවැනි විවි