Gk book


ඇප් කීවාම එක එක ජාතියේ ඇප් තියනවානේ.මේ ඇප් එකනම් ටිකක් වෙනස්.ටිකක් කීවට ⁣ගොඩක් වෙනස්.අපි දන්නවා ලංකාවේ රාජ්‍ය සේවයේ ඒ වගේම පෞද්ගලික අංශයේ ඒ විතරක් නෙවෙයි ශිෂ්‍යන් විවිධ විභාග වලට මුහුණ දෙනවා. ඒවා පරිපාලන විභාග,ගුරු විභාග, බැංකු විභාග,නීති විභාග,උසස් වීම් වලට අදාල විභාග,නීති විභාග,පොදු පරීක්ෂණ ආදී එකී මෙකී නොකී නොයෙක් විභාග ඒ අතර වෙනවා.ඒ බොහෝ විභාග වලදී ලැබෙන ප්‍රශ්න පත්‍ර අතර සාමාන්‍ය දැනමු ප්‍රශ්න පත්‍රය තරම් සුවිශේෂියි.ඒකට ඉතාම සුළු පිරිසක් ලෙසියෙන් මුහුණ දෙද්දී තවත් බොහෝ පිරිසක් ඉතාම අසීරුවෙන් තමා මුහුණ දෙන්නේ.
                        
අසීරු වෙන්න විවිධ හේතු තියනවා.කාර්යය බහුලකම නිසාම සාමාන්‍ය දැනුමට අදාළ නිර්දේශිත පොත් කියවීම වේලාවක් නොමැතිකම,එසේම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර නිතරම කාලය කා දැමීමට නොහැකි වීම ආදී සාධක ප්‍රධානත්වයක් උසුළනවා.ශිෂ්‍යයන්ට නම් පවතින අනිකුත් විෂයන් සමඟ සාමාන්‍ය දැනුම එකතු කර ගැනීම අපහසු කරුණක්.
         
මේ සියල්ලටම හොඳම විසදුම තමා ඔබ අතේ තියන ස්මාර්ට් ජංගම දුරකථනය.එම දුරකථනය සමඟ අද වන විට විවිධ ඇප් වර්ග හොඳින් ක්‍රියාත්මක වෙනවා.ඔබ එවැනි විවිධ ඇප් වලින් විවිධ වැඩකටයුතු කර ගන්නවා ඇති. ඉතිං සාමාන්‍ය දැනුමත් ඇප් එකක් විධියට ඔබේ ලඟට සමීප ⁣කරොත්!. අපනම් හිතන්නේ ඒක ඔබට ගොඩක් පහසුවයි වෙවි.ඉතිං මේ ඇප් එකනම් ඔබ භාවිතා කරන අනිකුත් ඇප් වලට වඩා වටිනා ඇප් එකක් වේවි.

ඇප් එක අනිකුත් ඇප් අතරින් සුවි⁣ශේෂි වන්නේ ඇයි?.

1.දෛනික අලුත් තොරතුරු වලින් යාවත්කාලීන වන ලංකාවේ එකම ඇප් එක.
2.රාජ්‍ය හා පෟද්ගලික අංශයේ සියලු තරඟ විභාග වලට ගැලපෙන සාමාන්‍ය දැනුම් වලින් වි⁣⁣ශේෂයෙන් මෙම ඇප් එක සන්නද්ධයි.
3.සෑම ක්ෂේත්‍රයකටම අදාළ දැනුම් සම්භාරයක් මෙහි ඇඩංගු වීම.
4.ලංකාවේ මෙන්ම ලොව වටා දැනුම් ක්ෂණික ව ඔබට සමීප කිරීම.

අන්තර්ගතයන්

1.⁣දෛනික ලංකාවේ මෙන්ම ලෝකයේ විභාග වලට අදාළ දැනුම්.
2.පරිපාලන,ගුරු,බැංකු හා නීති වලට මෙන්ම අනිකුත් විභාග වලට අදාළ දැනුම්.
3.ලෝකයේ ලංකාවේ දැනුම්.
4.සෑම ක්ෂේත්‍රයකටම අදාල දැනුම්
5.වෙනත්

සුදුසු පුද්ගලයන්.

1.රාජ්‍ය සේවා,පෞද්ගලික අංශ තරඟ විභාග වලට මුහුණ දෙන්නන්
2.නීති ප්‍රවේශ(Law entrance,LLB),උසස් නීති විභාග වලට මුහුණ දෙන්නන්
3.පරිපාලන,බැංකු,ගුරු විභාග වලට මුහුණ දෙන්නන්
4.උසස් පෙළ පොදු පරීක්ෂණයට මුහුණ දෙන් සිසුන්.
5.සාමාන්‍ය දැනීම අවශ්‍ය ඕනෑම ලොකු කුඩා කාටත් ⁣


සාමන්‍ය දැනුම් සඳහා පොත් සහ පංති වලට විශාල වශයෙන් මුදල් වියදම් කළ කාලය මෙතැන් සිට හමාරි. ඉතාමත් පුංචි වැය කිරීමකින් අමිල දැනුමක් දැන් ඔබ සමීපයට.

පහත බොත්තම තද කිරීම මඟින් මෙම ඇප් එක ඔබගේ දුරකථනය තුල ස්ථාපනය කර ගත හැක.


Comments